හරි එහෙනම් පටන් ගමු. මුළින්ම #141# ගහලා ඩයල් කරන්න. ඒකෙන් Your Balance යන්න. ඒකියන්නෙ 1 දෙන්න. දැන් Total Points දෙන්න. ඒත් 1 ගහලා Ok දෙන්න. දැන් බලන්න කීයක් තියෙනවද කියලා. ඔතන 100ට වඩා තියෙන ප්‍රමාණය ඔයාගෙ එකවුන්ට් එකට ගෙන්නගන්න පුළුවන්. ඒ කියන්නෙ බැලන්ස් එක 150 නම් 50 ක් ගෙන්න ගන්න පුළුවන්.
දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි, Star pay (ඔයාගේ 100ට වැඩියෙන් තිබෙන බැලන්ස් එක) ටයිප් කරලා 141 ට මැසේජ් එකක් යවන එක. මේකෙන් Post-paid bills ගෙවන්නත් පුළුවන්.
මම උදාහරණයක් පෙන්වන්නම්. මගේ Star Points Balance එක 120 යි. ඉතින් මට පුළුවන් රු.20 ක් එකවුන්ට් එකට ගන්න.
ඔන්න ඉතින් මං මැසේජ් එක ටයිප් කරා මෙහෙම. star pay 20 . ඊට පස්සෙ 141 ට යැව්වා.
Starpoints balance එක 100 ට වැඩිනම් ට්‍රයි කරලා බලන්න......
0 comments:
Post a Comment
LKTechMaster