"IDM registered with fake serial key" මේ Error එක දැකලම එපාවෙලාද? ඔන්න ඉතින් තවදුරටත් එහෙම වෙන්නෙ නෑ. මම ඔයාලට අද කියන්න යන්නෙ අපි කවුරුත් දන්න IDM එක හැමදාම Update කරකර තියාගන්නෙ කොහොමද කියලා.
වැඩි කතා ඕනෙ නෑ එහෙනම් වැඩේට බහිමු.
Part 1:
Note:
- ඔයා මීට කලින් IDM install කරලා නැත්නම් "Part 2" එකට යන්න.
Step 1: Control panel එකට ගිහින් IDM එක Uninstall කරන්න.
මතක ඇතුව Full Uninstall දෙන්න.
Step 2: Windows + R
Step 3: regedit ටයිප් කරලා Enter කරන්න.
Step 4: HKEY_CURRENT_USER > Software > DownloadManager
Step 5: DownloadManager Folder එක Delete කරන්න.
Part 2:
Step 1: මෙතනින් ගිහින් IDM අලුත්ම එක Download කරගෙන සුපුරුදු විදියට install කරගන්න.
Step 2: ඉන්පසු IDM එක open කරලා Registration tab එකට ගිහින් Registration form එක open කරගන්න.
ඔයාලගේ නමයි ඊමේල් එකයි දීල Serial key එකට පහත දැක්වෙන ඒවගෙන් එකක් දෙන්න.
IDM KEYS (Serial Numbers):
RLDGN-OV9WU-5W589-6VZH1
HUDWE-UO689-6D27B-YM28M
UK3DV-E0MNW-MLQYX-GENA1
398ND-QNAGY-CMMZU-ZPI39
GZLJY-X50S3-0S20D-NFRF9
W3J5U-8U66N-D0B9M-54SLM
EC0Q6-QN7UH-5S3JB-YZMEK
UVQW0-X54FE-QW35Q-SNZF5
FJJTJ-J0FLF-QCVBK-A287M
Part 3: EDIT HOSTS FILE
Turn off Internet Connection
Step 1: C:\Windows\System32\drivers\etc folder එකට ගිහින් host කියන file එක Notepad එකේ open කරගන්න.
Step 2:
පහත දැක්වෙන Code එක copy කරලා paste කරන්න.
Codes:
127.0.0.1 tonec.com
127.0.0.1 www.tonec.com
127.0.0.1 registeridm.com
127.0.0.1 www.registeridm.com
127.0.0.1 secure.registeridm.com
127.0.0.1 internetdownloadmanager.com
127.0.0.1 www.internetdownloadmanager.com
127.0.0.1 secure.internetdownloadmanager.com
127.0.0.1 mirror.internetdownloadmanager.com
127.0.0.1 mirror2.internetdownloadmanager.com
Step 3: දැන් file එක Save කරලා ආපහු open කරලා බලන්න හරියට paste වෙලාද කියලා.
Part 4:
Step 2: Restart උනාට පස්සේ ඔයාලට සුපුරුදු Error එක එයි. ඒක Ok කරන්න.
Step 3: ඊටපස්සේ Registration form එක ඉස්සෙල්ල වගේම පුරවල Ok කරන්න.
Step 5: ඊටපස්සේ එන window එක Ok කරන්න.
දැන් ඔයාලට ජිවිත කාලෙටම IDM එක තියාගන්න පුළුවන්. ඒ වගේම ඕනෙ වෙලාවක Update කිරීමේ හැකියාවත් තියනවා.
සැ.යු. Update කිරීමේදී filehippo.com වැනි වෙබ් අඩවියක් භාවිතා කරන්න.
0 comments:
Post a Comment
LKTechMaster