අපගේ Email සේවාව

Thursday, May 15, 2014

Right Click එකෙන් ඕනෙම තැනකට copy කරමුද?

ඔයාල දන්නවනේ අපිට ෆයිල් එකක් copy කරගන්න ඕනේ උනාම අපි කරන්නේ ෆයිල් එක තියන තැනට ගිහිල්ලා right click කරලා copy කරගෙන අවශ්‍ය තැනට ගිහින් ඒක paste කරන එකනෙ. එහෙම නැතුව ෆයිල් එක right click කරලා copy වෙන්න ඕනෙ තැන select කරලා එතනට paste වෙන විදියට තිබුනොත් කොහොමද? හරියට මෙන්න මේ වගේ ...

Right click the file >> Copy to >> Select folder >> Paste 


හරි එහෙනම් අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා.
මේක කරන්න අපිට පරිගණකයේ registry edit කරන්න වෙනවා. ඒකට මෙන්න මේ ෆයිල් දෙක බාගන්න.

හරි දැන් ඔය ෆයිල් දෙකම double click කරලා Run දෙන්න.



දැන් වැඩේ හරි. ඕනෙම folder එකක් right click කරලා බලන්න. ඔයාට මෙන්න මේ වගේ පෙනෙයි.


Comment එකක් දාගෙනම යන්ඩෝ.........

0 comments:

Post a Comment

LKTechMaster